Author: Author
දකුණු කොරියාවට හදිසි තත්ත්වයක්
දකුණු කොරියාවට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු කොරියාවේ ඊසානදිග ප්‍රදේශයේ සැන්චොන්ග් ප්‍රදේශයේ හටගෙන ඇති ... Read More
දේශබන්දුට එරෙහි යෝජනාවට සජිත්ගේ සහාය
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සිය පක්ෂය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද පැවැති උත්සවයකදී අදහස් ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් 19න් පහළ ප්‍රධාන පුහුණුකාර තනතුර චාමර සිල්වාට
ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වා පත්කර තිබේ. ඔහුගේ පත්වීම 2025 මාර්තු 1 සිට 2026 ... Read More
ඉන්දීය ක්‍රිකට් කළමණාකරුවෙකුට මෙරටදී වසර 4ක සිරදඬුවමක්
2024 වසරේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති ලෙජන්ඩ් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාට තරග පාවාදීම සඳහා යෝජනා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු Kandy Samp ... Read More
දේශබන්දු ධූරයෙන් ඉවත් කරන ආණ්ඩුවේ යෝජනාව කථානායකට
බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අත්සන් තබා තිබේ. ඒ අනුව මන්ත්‍රීවරු 115 දෙනෙකු ... Read More
තැන් තැන්වල වෙඩි තිබ්බාට ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ
දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අද (25) පැවැති උත්සවයකට එක්වූ ... Read More
තවත් හෙද හෙදියන් 140ක් සේවයට එක්වෙයි
වත්මන් රජය මගින් මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් ස්ථාපිත කර මෙරට ... Read More
ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට පවසමින් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබේ. හිටපු ආරක්ෂක ... Read More
සංවිධානාත්මක අපරාධ මැඩලීමට නව STF සමාජිකයින් 500ක්
සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනයට අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සමාජිකයින් 500ක් යෙදවීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක ... Read More
මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව සිසුන් අතට පත් කිරීමට පියවර
මහපොළ ශිෂ්‍යාධාරලාභීන් වෙත එම දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ... Read More

