Author: Author
එළැඹෙන පළාත් පාලන ආයතන සියල්ලේම බලයත් මාලිමාව ඉල්ලයි
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන බලයත් ජාතික ජන බලවේගය වෙත ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අද ... Read More
ජනපතිගේ අයවැය පිළිතුරු කතාව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට අයවැය පිළිතුරු කතාව සිදුකරමින් සිටී. අද (21) සවස 5.40ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේ අයවැය කාරක සභා ... Read More
පොල්දූව මංසන්ධියේ උණුසුම් තත්ත්වයක්
විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. රැකියා විරහිත උපාධිධාරීන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතාවක නිරත වන අතර, ... Read More
වැලිගම හෝටලයකට වෙඩි තැබිමේ සිද්ධියේ අනෙකුත් සැකකරුවන් අධිකරණයට භාරවෙයි
මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 6 දෙනාද මෝසමක් මගින් මාතර අධිකරණයට අද (21) භාර වී ... Read More
ජෙට් යානයක් කඩා වැටෙයි – විශේෂ පරික්ෂණයකුත් (Photos)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් කඩාවැටීමෙන් සිදු වූ අනතුර පිළිබඳ විමර්ෂණයට ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර ඇත. ගුවන් හමුදාපති එයාර් ... Read More
මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින්ගේ අතට ඉල්ලා ඉන්දියාව පුරා දැවැන්ත විරෝධතා
ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් බිහාර් ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එමෙන්ම මෙම විරෝධතා මේ වනවිට රාජස්ථාන්, ගුජරාට්, මධ්‍ය ... Read More
සෑම නිවසකටම පවුලේ වෛද්‍යවරයෙක්
පවුලේ වෛද්‍යවරයා සංකල්පය මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ... Read More
ජපානයෙන් ගෙන්වූ වාහන වරායෙන් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කෙරේ
වාහන ආනයන සීමා ඉවත් කිරීමත් සමග ජපානයෙන් ගෙන්වූ වාහන 400 කට ආසන්න සංඛ්‍යාවක් වරායෙන් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් ... Read More
පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් 80,000ක් තරඟ බිමේ
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්ෂ වලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 80,000කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටී. එම පිරිස ඉදිරිපත් වූයේ ... Read More
අයවැය තුන්වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ
අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය අදින් අවසන් වෙයි.අද පස්වරු 5.00ට ඒ සම්න්ධ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති. දින 23 ක් ... Read More

