Author: Author

විදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක්

Author- March 16, 2025

සංචාරක ක්ෂේත්‍රයේ සහ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා අද (15) ... Read More

තැපැල් වෘත්තීය සමිති වර් ජනයකට සැරසෙයි

Author- March 16, 2025

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම ඇතුළු ගැටලු 7ක් මුල්කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩවර්ජනයක් ආරම්භ කරන ... Read More

O/L විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදා හැර අවසන්

Author- March 16, 2025

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදාහැර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. සාමාන්‍ය පෙළ විභාගය, හෙට (17) සිට ලබන 26 ... Read More

අනුරාධපුර රෝහලේ ආරක්ෂාව සහ පහසුකම් විමර් ෂණ කිරීමට කමිටුවක්

Author- March 15, 2025

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ... Read More

8 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකින් බංග්ලාදේශය කැලඹෙයි

Author- March 15, 2025

බංග්ලාදේශයේ 8 හැවිරිදි දැරියක් දූෂණයට ලක්වී මියයාමේ සිදුවීමක් මුල් කරගෙන එරට විරෝධතා ආරම්භවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීමක් මේ වනවිට බංග්ලාදේශය පුරා දැඩි ... Read More

O/L අපේක්ෂකයින්ට මතක්කිරීමක්

Author- March 15, 2025

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකිබව පුද්ගලයින් ලියාපදිංචි ... Read More

දේශබන්දුගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් CIDය ප්‍රකාශ ගනියි

Author- March 15, 2025

අධිකරණය මගහරිමින් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. හෝකන්දර පිහිටි නිවසේදී එම දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසින් ... Read More

ජාතික සත්ත්ව සංගණනය අද

Author- March 15, 2025

ජාතික සත්ත්ව සංගණනය අද (15) පැවැත් වෙයි. අද පෙරවරු 8 සිට ජාතික සත්ව සංගණනය ආරම්භ වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පැවසීය. ... Read More

ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

Author- March 15, 2025

ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබේ. පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ වෙළෙඳාම සහ තිරසාර පරිභෝජනය ප්‍රවර්ධනය යන කෙරෙහි මෙම දිනයේ දී වැඩි අවධානය යොමු කෙරෙන ... Read More

අම්බලන්ගොඩ වෙඩි පත්තු වෙයි

Author- March 14, 2025

අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඒ අනුව වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා රෝහල ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.  Read More