Author: Author

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

Author- March 8, 2026

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. කාන්තාවන් සමාජීය, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ලබා ඇති ජයග්‍රහණ ඇගයීමටත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාවය තහවුරු කිරීමටත් මෙම ... Read More

මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය මාර් තු 10

Author- March 7, 2026

මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය මාර්තු 10 ඇරඹෙයි මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය - 2026 මාර්තු 10 වන දින ආරම්භ කිරීමට ... Read More

ලංකා ධීවර සංස්ථාවෙන් අවුරුද්දට සහන මිලට මාළු

Author- March 7, 2026

ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් සහ ඉදිරි සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට සහන මිලට මත්ස්‍ය නිෂ්පාදන ලබාදීම ඉලක්ක කර ... Read More

මෙරට ඇමරිකානු තානාපති කාර් යාලයෙන් නිවේදනයක්

Author- March 7, 2026

මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් සීමා කර ඇති බැවින් ඇමරිකාව බලා යන සිය පුරවැසියන්ට විකල්ප ගුවන් මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් ... Read More

රාජ්‍යක් ලෙස අපි මධ්‍යස්ථ බව රකිනවා – මනුෂ්‍යත්වයට මුල් තැන දෙනවා – ජනපති

Author- March 6, 2026

ඉරානයට අයත් 'IRIS Bushehr' නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් ... Read More

මාර් තු මාසයේ ගෘහස්ථ ගෑස් මිලෙහි වෙනසක් නැහැ

Author- March 6, 2026

මාර්තු මාසයට අදාළව ගෘහස්ත ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. පසුගිය පෙබරවාරි මාසයේදීද, ලිට්‍රෝ මිල ගණන් වල සංශෝධනයක් සිදුවූයේ නැත. ඒ ... Read More

IRINS Bushehr නෞකාවේ සිටි 204 දෙනෙකු කොළඹ වරායට

Author- March 6, 2026

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ 'IRIS Bushehr' නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ... Read More

ඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක්

Author- March 4, 2026

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවෙන් මුදාගත් 32ක් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ගාලු මුහුදට නාවික සැතපුම් 40ක් දුරින් ... Read More

2026 පෙබරවාරි මාසයේ වාර් තාගත සංචාරක පැමිණීමක්

Author- March 4, 2026

පෙබරවාරි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 279,328ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. මෙය පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 16.2%ක ... Read More

ඉන්ධන බෙදා හැරීම අදත් අඛණ්ඩව

Author- March 4, 2026

ඉන්ධන බෙදා හැරීම අද දිනයේත් අඛණ්ඩව සිදු වූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළේ, ඉන්ධනහල් අසළ ... Read More