Author: Author
ශම්මි යළිත් ක්‍රිකට් ලොකු පුටුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 - 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්විය. එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ... Read More
පේරාදෙණියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
පේරාදෙණිය, ඒදඩුවාව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් පෙරළී යෑමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (30) රාත්‍රී 8ට පමණ අනතුර සිදුව තිබූ අතර, ත්‍රීරෝද ... Read More
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේත්
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, ... Read More
අම්බලන්තොට වෙඩි පත්තු වෙයි
අද (31) අලුයම අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබේ. වෙඩි වැදීමෙන් එම පුද්ගලයා තුවාල ... Read More
දේශීය ගුවන් ගමන්වාර වැඩි කරන්න සැලසුම්
දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ... Read More
රාමසාන් දිනය අදයි
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබේ. මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. හම්බන්තොට,අම්පාර ... Read More
අප්‍රේල් 21ට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කරනවා – ජනපති
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කෙරෙන බවත්, එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර ... Read More
නව ජල සැපයුම් ලබා ගැනීම Online ක්‍රමයට
නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා තිබේ. ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්. එම මණ්ඩලය සඳහන් කළේ ... Read More
සෑම දිනකම පැය 2කට වැසෙන යාල
සෑම දිනකම පැය දෙකක් යාල ජාතික වනෝද්‍යානය සංචාරකයින් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ. ඒ, පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීමේ අරමුණින්. ... Read More

