Author: Author
මීරිගම – කඩවත අධිවේගයේ වැඩ කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ... Read More
මියන්මාරයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව විශේෂ අවධානයක්
මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය ... Read More
A /L ප්‍රතිඵල ගැන අසත්‍ය පුවතක් පැතිරෙයි – රැවටෙන්න එපා
2024 අ.පො.ස. (උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ... Read More
උද්ධමනයේ වෙනසක්
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ -4.2% සිට 2025 මාර්තු මාසයේ දී ... Read More
කෑගල්ල දිස්ත්‍රික්කයේ දන්ත වෛද්‍යවරු සංකේත වැඩ වර් ජනයක
කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ දන්ත ශළ්‍ය විශේෂඥවරයෙකුට රෝගියෙකු විසින් සිදුකරන ලද පහරදීමට විරෝධය පළ කරමින් එම දිස්ත්‍රික්කයේ සේවය කරන සියලුම දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සංකේත වැඩ ... Read More
බැංකොක් නුවරට හදිසි තත්ත්වයක්
මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසුව, තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අද (28) දහවල් රික්ටර් මාපකයේ ... Read More
ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමට ගත් තීරණය අනුමත කරන්නේ නෑ
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. පසුගිය රජයන් ... Read More
ඉන්දීය අගමැති අප්‍රේල් 04 මෙරටට පැමිණෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය ... Read More
ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි
ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර් ය බන්දුර දිලීප විතාරණ ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශය වෙත භාරදී ඇති බවයි ... Read More
සත්ත්ව සංගණනයේ ප්‍රතිඵල අද එළියට
වගා හානි සිදුකරන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයේ වාර්තාව අද (28) එළිදැක්වීමට නියමිතව තිබේ. වගා හානි සිදුකරන එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙම සංගණන ... Read More

