Author: Author
අනුරාධපුර රෝහලේ ආරක්ෂාව සහ පහසුකම් විමර් ෂණ කිරීමට කමිටුවක්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ... Read More
8 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකින් බංග්ලාදේශය කැලඹෙයි
බංග්ලාදේශයේ 8 හැවිරිදි දැරියක් දූෂණයට ලක්වී මියයාමේ සිදුවීමක් මුල් කරගෙන එරට විරෝධතා ආරම්භවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීමක් මේ වනවිට බංග්ලාදේශය පුරා දැඩි ... Read More
O/L අපේක්ෂකයින්ට මතක්කිරීමක්
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකිබව පුද්ගලයින් ලියාපදිංචි ... Read More
දේශබන්දුගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් CIDය ප්‍රකාශ ගනියි
අධිකරණය මගහරිමින් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. හෝකන්දර පිහිටි නිවසේදී එම දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසින් ... Read More
ජාතික සත්ත්ව සංගණනය අද
ජාතික සත්ත්ව සංගණනය අද (15) පැවැත් වෙයි. අද පෙරවරු 8 සිට ජාතික සත්ව සංගණනය ආරම්භ වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පැවසීය. ... Read More
ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි
ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබේ. පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ වෙළෙඳාම සහ තිරසාර පරිභෝජනය ප්‍රවර්ධනය යන කෙරෙහි මෙම දිනයේ දී වැඩි අවධානය යොමු කෙරෙන ... Read More
අම්බලන්ගොඩ වෙඩි පත්තු වෙයි
අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඒ අනුව වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා රෝහල ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. Read More
පාසල් දරුවන්ට ලබා දුන් වවුචර් පත්වල වලංගු කාලය දීර් ඝ කරයි
පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා . නිවේදනයක් නිකුත් කරමිනුයි ... Read More
මූතූර් ද්විත්ව ඝාතනයට 15 හැවිරිදි මිණිබිරිය අත්අඩංගුවට
මුතූර්, දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසයි. අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට හොඳින් සලකන බව පවසමින් ... Read More
නාමයෝජනා භාරදෙන අපේක්ෂකයින්ට පෙළපාලි තහනම්
2025 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම සඳහා නාමයෝජනා භාරගන්නා දිනයන්හි දී අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වෙන බැවින් එම සිසු සිසුවියන්ට බාධාවක් ... Read More

