Author: Author
තැන් තැන්වල වෙඩි තිබ්බාට ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ
දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අද (25) පැවැති උත්සවයකට එක්වූ ... Read More
තවත් හෙද හෙදියන් 140ක් සේවයට එක්වෙයි
වත්මන් රජය මගින් මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් ස්ථාපිත කර මෙරට ... Read More
ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට පවසමින් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබේ. හිටපු ආරක්ෂක ... Read More
සංවිධානාත්මක අපරාධ මැඩලීමට නව STF සමාජිකයින් 500ක්
සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනයට අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සමාජිකයින් 500ක් යෙදවීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක ... Read More
මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව සිසුන් අතට පත් කිරීමට පියවර
මහපොළ ශිෂ්‍යාධාරලාභීන් වෙත එම දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ... Read More
ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තෙදින වැඩසටහනක්
ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තෙදින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව ලබන 27, 28 සහ 29 දිනයන්හි දී එම වැඩසටහන පැවැත්වෙන අතර ... Read More
දිස්ත්‍රික් 12ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දිස්ත්‍රික්ක 12කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි. නාමයෝජනා භාරගැනීම අවසන් විමෙන් ... Read More
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමේ සේවාව පුළුල් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම සේවාව සඳහා වෙන්කර ඇත්තේ, මේ වනවිට ඉදිකෙරෙමින් පවතින මහල් ... Read More
කම්කරු නීති වෙනස් කිරීමට රජය සැරසෙයි
සමාගම් 22,450කට ආසන්න ප්‍රමාණයක් සේවක අර්ථ සාධක අරමුදලට අරමුදල් ගෙවා නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලංකා පරිපාලන සේවයේ ... Read More
ගම්මන්පිල නිදොස් කොට නිදහස්
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ... Read More

