Author: Author
එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැටලීම්
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ ... Read More
මර්වින් යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 03වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ... Read More
ජාත්‍යන්තර ක්ෂය රෝග නිවාරණ දිනය අදයි.
'අපට ක්ෂය රෝගය තුරන් කළ හැක - කැපවෙමු - ආයෝජනය කරමු - සේවා සපයමු' යන්න, මෙවර එහි තේමාවයි. මෙරටින් ක්ෂය රෝගීන් 9500ක් පමණ සිටින බව ... Read More
පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට
මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. රුපියල් මිලියන ... Read More
ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ව්‍යාජ දැන්වීම් පත්‍රයක්
එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ දැන්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී දළදා ... Read More
පොලීසියේ ඉහළ පුටු කිහිපයක වෙනසක්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා ... Read More
ඉන්ස්ටගෑම් සාදයක් වටලයි
පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදුකර ඇත. ... Read More
යළි හිස ඔසවන චිකුන්ගුන්යා
වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ''චිකුන්ගුන්යා'' රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වෛද්‍යවරු පවසන්නේ, මදුරුවන් බෝවන ස්ථාන ... Read More
ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසුව තද වැසි
බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ ... Read More
දේශබන්දුට ගෙදරින් ගෙන එන ආහාර ලබාගැනීමට බන්ධනාගාර අනුමැතිය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසින් ආහාර ගෙනඒමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ, තමාට නිවසෙන් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි ඔහු ... Read More

