Author: Author
පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් 80,000ක් තරඟ බිමේ
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්ෂ වලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 80,000කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටී. එම පිරිස ඉදිරිපත් වූයේ ... Read More
අයවැය තුන්වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ
අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය අදින් අවසන් වෙයි.අද පස්වරු 5.00ට ඒ සම්න්ධ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති. දින 23 ක් ... Read More
අද සවස තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය ... Read More
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ... Read More
සජබ ආධාරකරුවන් 33ක් අත්අඩංගුවට
මහනුවර පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගය අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටි 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ... Read More
බිහිසුණු අනතුරක් – කාන්තාවන් දෙදෙනෙක් මරුට
නෙළුව - පැලවත්ත මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ තේ දළු රැගෙන ගිය ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මියගොස් තිබේ. ... Read More
රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට
රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගම පවසයි. ඒ, ලබන 29 වැනි දාට අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව ජනතා අයිතියට ... Read More
පාසල් පාවහන් වවුචර් වලංගු කාලය දිගු කෙරේ
පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වංගු කාලය යළිත් දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අද (20) පස්වරුවේ පවසා සිටියේ, පාසල් පාවහන් ලබාදීම සඳහා වන ... Read More
පුංචි ඡන්දෙට නාමයෝජනා භාරදුන් පක්ෂ ගැන දැනුම්දීමක්
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඊයේ (19) දින වනවිට දේශපාලන පක්ෂ 107ක් සහ ස්වාධීන කණ්ඩායම් 49ක් නාමයෝජනා භාරදී තිබේ. ඊට අදාළ නිවේදනය පහතින් ... Read More
දේශබන්දු අප්‍රේල් 3 දක්වා රිමාන්ඩ්
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023 ... Read More

