Author: Author

රුසියාව යුක්‍රේනයේ රෝහල් දෙකකට ප්‍රහාර එල්ල කරයි

Author- March 19, 2025

දින 30ක සටන් විරාමයක් සඳහා වූ ඇමරිකානු යෝජනාව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රුසියාව හා යුක්රේනය එකිනෙකාට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. බොහෝ ප්‍රහාර ... Read More

කොටස් වෙළඳපොළ ඉහළට

Author- March 19, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (18 ) දිනයේ 12.00 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.08 %ක ඉහළ යාමක්. මෙම ඉහළ ... Read More

වැලිකන්ද හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

Author- March 19, 2025

වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලොන්නරුව ... Read More

ජනක රත්නායකට නොතීසි

Author- March 19, 2025

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබෙනවා. අවිවාහක කාන්තාවක අපයෝජනය කර සිය ලේකම්වරියක ලෙස ආයතනයේ සේවයේ ... Read More

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම ගැන නිවේදනයක්

Author- March 19, 2025

2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත. එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා ... Read More

බියර් කන්ටේනර් රථයක් පෙරළෙයි

Author- March 19, 2025

කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ බියර් කන්ටේනර් රථයක් අනතුරට ලක්වීමෙන් මීන්නාන ප්‍රදේශයේ මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වෙයි. එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ... Read More

මන්ත්‍රී අර්ච්චුනාට තාවකාලික වාරණයක්

Author- March 19, 2025

අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කථානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ... Read More

දේශබන්දු රිමාන්ඩ්

Author- March 19, 2025

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු ... Read More

මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා යළි පෘථිවියට

Author- March 19, 2025

මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් ගගනගාමීන් රැගත් කැප්සියුලය අද (19) අලුයම යළි පෘථිවියට ළඟා විය. ඒ, පැය 17ක පමණ අභ්‍යවකාශ ... Read More

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය අවසන්

Author- March 19, 2025

සෞඛ්‍ය වෘත්තිය සමිති 19ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(19) උදෑසන 7.00 ට අවසන් වේ. ඊයේ උදෑසන 7 සිට ඔවුන් වැඩ වර්ජනයේ නිරත වූයේ, අයවැය යෝජනා ... Read More