Author: Author
ලුණු මිල ස්ථාවරව පවත්වාගෙන යාමට එකඟතාවය
ලුණු මිල ස්ථාවරව පවත්වාගෙන යාමට නිෂ්පාදකයින් එකඟතාව පළ කර තිබේ. ඒ, ලුණු නිෂ්පාදකයින් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවදී ය. පසුගිය කාලයේ විවිධ ... Read More
සිරි දළදා දැක්ම අප්‍රේල් 18 වැනිදා ඇරඹෙයි
සිරි දළදා දැක්ම - විශේෂ දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වනදා ආරම්භ වන බව අද නිවේදනය කෙරිණ. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග ප්‍රදීප් දෑල මහතා ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More
අණ නොතැකූ ට්‍රක් රථයකට පොලීසියෙන් වෙඩි
පේදුරුතුඩුවේදී පොලිස් අණ නොතකා ගිය ට්‍රක් රථයකට පොලීසිය පසුපස හඹා ගොස් වැල්වැටිතුරෙයි හිදී වෙඩි තබා තිබේ. පොලීසිය පැවසුවේ මෙම රථය තුළ වැලි සහ සැක සහිත ... Read More
කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට හිටපු බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ... Read More
හෙද හෙදියන්ට අප්‍රෙල් මාසයේදී දැනෙන වැටුප් වැඩි වීමක්
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ හෙද හෙදියන් සඳහා සිදුවන වැටුප් වැඩිවීම පිලිබඳව විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ අනාවරණයක් සිදු කලේය. මෙහිදි ඔහු ... Read More
ජනාධිපති කාර් යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය සිදු කෙරේ
ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියපසුගියදා සිදුකර තිබෙනවා. ඒ අනුව ඩිෆෙන්ඩර් ... Read More
රාමසාන් උපවාස සමය ඇරඹෙයි
රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වෙයි. ඒ අනුව, අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව සඳහන්ය. ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය ... Read More
දේශබන්දුට රට ගමන් තහනමක්
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් තමන් තහනමක් පනවා තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ... Read More
යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ
පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව එව වනෝද්‍යානය භාර මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි. පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ... Read More

