Author: Author
අනුරාධපුර රෝහලේ වර් ජනය අත්හිටුවයි
වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අදාළ තීරණය ගත් බව ... Read More
පින්බර මැදින් පොහොය අදයි
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද (13) ට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩම කිරීම ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක ... Read More
බිග්මැච් සඳහා පොලීසියෙන් උපදෙස් මාලාවක්
පාසල් ක්‍රිකට් තරග අතරතුර නීති කඩන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය දැඩි විමසිල්ලෙන් පසුවෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. ... Read More
උසාවි භූමියේදී අල්ලස් ගත් සැරයන් අත්අඩංගුවට
රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත. අංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ... Read More
දැනට ආරම්භ කර ඇති වෛද්‍ය වර් ජනය අවසන් කරන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් දැනට ආරම්භ කර ඇති වෛද්‍ය වර් ජනය අවසන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ... Read More
නීති විරෝධිව හමුදාව හැරගිය පුද්ගලයින් 875ක් අත්අඩංගුවට
නීති විරෝධීව හමුදාව හැරගිය පුද්ගලයින් 875ක් ඒ සඳහා ක්‍රියාත්මක මෙහෙයුමෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අතර යුධ හමුදාවෙන් පළා ගිය ... Read More
කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (12 ) දිනයේ 150.57 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.96 %ක ඉහළ යාමක්. මෙම ඉහළ ... Read More
දේශබන්දුගේ රිට් පෙත්සමට ලැබුණු නියෝගය
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය. මාතර, වැලිගම ප්‍රදේශයේ ... Read More
පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර ... Read More
අනුරාධපුර රෝහලේ වැඩ වර් ජනය අඛණ්ඩව
වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී තිබේ. අද (12) දහවල් ... Read More

