Author: Author
වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අත්අඩංගුවට
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසූවේ ... Read More
අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත
2025 මාර් තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව අද (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මේ බව දැනුම් ... Read More
සත්ත්ව සංගණනය වෙනුවෙන් මෙහෙයුම් මැදිරියක්
බෝග වගාවන්ට හානි කරන වන සත්ත්ව සංගණනය වෙනුවෙන් කෘෂි කර් ම අමාත්‍යාංශ පරිශ්‍රයේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. සත්ව සංගණනයේදී යම් ගැටළුවක් පැන නැගුණහොත් ඒ ... Read More
අගමැති කාර් යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ‘ක්‍රිප්ටෝ’ මුදල් ව්‍යාපාර පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් යොමුකර තිබෙනවා. එහි දැක්වෙන්නේ මෙම වංචනික ... Read More
ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ මගියා අල්ලයි
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් ... Read More
පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව දීර් ඝ කෙරේ
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේකෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්, ආරක්ෂක නිලදාරීන් සහ තැපෑල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් ... Read More
වෛද්‍යවරුන් අද දීපව්‍යාප්ත එක්දින වැඩ වර් ජනයක
වෛද්‍යවරුන් අද(12) දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක නිරත වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය බරපතළ ... Read More
අද පළාත් කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
උතුරු, උතුරු-මැද, නැහෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රහේශවල සවස් කාලයේදී හෝ ... Read More
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ බලයලත් නියෝජිතයත් පත්කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (11) සිදුකර තිබේ. මැතිවරණ කොමිෂමේ සභාපති ආර්. ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි
පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නිකුත් කර තිබෙනවා ඒ අනුව එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් ... Read More

