Author: Author

වතු ලයිම් කාමර 1000ක් ප්‍රතිසංස්කරණයට පියවර

Author- February 27, 2025

වතු ලයිම් කාමර 1000ක් ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, ක්ලීන් ශ්‍රී ලංකා ... Read More

දිවි සැරිය නිමා කළ වසන්ත විට්ටච්චි

Author- February 27, 2025

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා වේශනිරූපණ ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කඩඉම ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි වසන්ත විට්ටච්චි මහතා ශ්‍රී ලාංකේය සිනමාව, වේදිකාව, ... Read More

වසර 5කට පසු ජපානයෙන් ආනයනය කළ පළමු වාහන තොගය අද ලංකාවට

Author- February 27, 2025

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද (27) දිවයිනට ළඟා වේ. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ... Read More

හෙද නිලධාරීන් අද කෑම පැයේ විරෝධතාවයක

Author- February 27, 2025

අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව ... Read More

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි

Author- February 27, 2025

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

ඉන්ධන අලෙවියට ෂෙල් ලංකාවට

Author- February 26, 2025

අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) විවෘත කළේය. ඒ, මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් ... Read More

මිනුවන්ගොඩ වෙඩි පත්තු වෙයි

Author- February 26, 2025

මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද (26) උදෑසන 11ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි. වෙඩිතැබීමෙන් 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා ... Read More

කැලිප්සෝ දුම්රියෙන් වාර් තාගත ආදායමක්

Author- February 26, 2025

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිනපතා බණ්ඩාරවෙල සිට ... Read More

වියලි කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

Author- February 26, 2025

වියලි කාලගුණයත් සමග ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා මතුව තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති දීප්ති සුමනසේන මහතා පැවසුවේ, මේ හේතුවෙන් රත්මලාන, පිළියන්දල, ... Read More

මහා ශිව රාත්‍රිය අදයි

Author- February 26, 2025

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (26) යෙදී තිබේ.ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ මංගල්‍යය මහා ශිව ... Read More