Author: Author
ලාංකිකයන්ට දකුණු කොරියාවේ රැකියා ලබා දෙන්න වැඩසටහනක්
නියමු ව්‍යාපෘතියක් ලෙස කොරියානු ජන රජයේ සෘතුමය සේවක වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කොරියානු රජය තම කෘෂිකර්මාන්ත සහ ධීවර ක්ෂේත්‍ර වල ඍතුමය ... Read More
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 2,003ක් බඳවා ගැනීමට අනුමැතිය
රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවේ දෙවන වාර්තාව ... Read More
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය සෙවීමට පොලීසිය මහජන සහාය පතයි
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න ... Read More
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ... Read More
දසුන්ට දඩයක්
දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක් අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියක් සඳහා සහභාගිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ... Read More
ගණේමුල්ල සංජීවගේ ඝාතන සැකකරු නීතීඥ සංගමයේ සාමාජිකයෙකු ලෙස පෙනී සිටලා
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු ... Read More
පාස් පෝට් පෝලිම්වල සැලකියයුතු අඩුවක්
පසු ගිය කාල වකවානුව පුරා බලපෑ විවිධ හේතු නිසාවෙන් උද්ගතව තිබූ දීර්ඝ කාලීන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයට විසඳුම් ලෙස ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන ... Read More
අයවැයෙන් සෞඛ්‍ය කාර් ය මණ්ඩල දීමනා කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බවට චෝදනාවක්
මෙවර අයවැය මඟින් සෞඛ්‍ය කාර් ය මණ්ඩලවල දීමනා කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි ලේකම් චානක ධර්මවික්‍රම ... Read More
සියලුම රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් ... Read More
ප්‍රදේශ කිහිපයකට තද වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ ... Read More

