Author: Author
ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියගේ තවත් ඡායාරූප කිහිපයක් එළියට
ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අවශ්‍ය කර සිටින සැකකාරියගේ තවත් ඡායාරූප කිහිපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. පසුගිය පෙබරවාරි මස 19 ... Read More
රත්නපුරට මැණික් කාර් මික ජනපදයක්
සෑම මැණික් ගලක්ම විකිණීමෙන් ලැබෙන සමස්ත ආදායම, ජාතික ආදායමට එක් කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව ... Read More
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තුන් දෙනෙකු මාර්තු මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ... Read More
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අයහපත් මට්ටමට
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානය නිවේදනය කරයි. එමෙන්ම දිව්‍ය ... Read More
දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ නීතියට පටහැනි බවය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ... Read More
ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත ශීඝ්‍රයෙන් ඉහළට
2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව "වෙරිටේ රිසර්ච්" සිදුකරන ගැලප් ශෛලියේ 'රට හිතන හැටි' ජනමත ... Read More
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග
ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. Read More
තේ කර් මාන්තය නගා සිටුවීමට රජයෙන් පියවර රැසක්
තේ කර් මාන්තය නගා සිටුවීම සඳහා 2025 වර්ෂයට අදාළව විශාල මුදලක් වෙන්කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. ඒ ... Read More
කර් මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීමට නව ඩිජිටල් පහසුකමක්
කර් මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර් මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
අද (24) දින රාත්‍රී කාලයේ සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා ... Read More

