Author: Author
අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට මාසික දීමනා ගෙවීම පෙබරවාරි සිට
වසස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රුපියල් 3,000ක මාසීක දීමනා ගෙවීම පෙබරවාරි මස ගෙවීමට කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් ... Read More
පාරිසරික ප්‍රශ්න කියන්න WhatsApp අංකයක්
පරිසර අමාත්‍යංශය විසින් පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් පාරිසරික ගැටලු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීම උදෙසා හා එම ගැටලුවලට කඩිනම් විසඳුම් ... Read More
යෝෂිත ට සහ ඩේසිට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ
යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු පවරා තිබේ. Read More
සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්තියක්
සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා ... Read More
කැන්ගරුවන් පරදා සිංහයන්ට සුපිරි ජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More
නාමල්ගේ නීති උපාධිය ගැන CIDයෙන් විමර් ශනයක්
පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ විභාගයක් සඳහා නීත්‍යාණුකූල නොවන ආකාරයට පෙනී සිටීම සම්බන්ධව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ ... Read More
වත්මන් රජයේ අයවැය එළඹෙන සදුදා
මෙම වර් ෂය සඳහා වන රජයේ අයවැය එළඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් ... Read More
ශ්‍රී ලංකා කැන්ගරු දෙවැනි එක්දින තරඟය අද
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි. තරගාවලියේ පළමු තරගය ලකුණු 49කින් ජය ගත්තේ සත්කාරක ශ්‍රී ... Read More
ආදරවන්තයින්ගේ දිනයේ සැරිසරන අසත්‍ය පුවතක් ගැන දැනුම් දීමක්
අදට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනයේදී පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට සංසරණය වන පුවත අසත්‍යක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ බවට හැගෙන ... Read More
පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක පාර් ලිමේන්තුවට කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් ... Read More

