Author: Author

නාමල්ට අධි චෝදනා – ඇපමත මුදා හැරීමට නියෝග

Author- February 18, 2025

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ... Read More

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට

Author- February 18, 2025

අද (18) පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි. අද සිට ලබන 25 වැනි දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. 25 වැනි දා ... Read More

ජීකොබ් කිප්ලිමෝ ගෙන් වාර් තාවක්

Author- February 18, 2025

මිනිත්තු 57කට අඩුකාලයකදී අර්ධ මැරතන් පිරිමි ධාවන තරගයක් ජයගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ වාර්තා අතරට එක්විය. ඒ, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැති අර්ධ ... Read More

මත්ද්‍රව්‍ය භාවිත කළ බව තහවුරු වුණොත් සේවය අත්හිටුවීමට වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්

Author- February 18, 2025

වැඩ තහනමට ලක්ව, සේවය අතහැර ගොස් සිටින හෝ වෙනත් හේතුන් මත සක්‍රීය සේවයේ නොසිට යළි සක්‍රිය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන්, මත්ද්‍රව්‍ය භාවිතය අනාවරණය කර ... Read More

බේකරි නිෂ්පාදනවල මිල අඩුවෙයිද? තීරණය අද

Author- February 18, 2025

බේකරි නිෂ්පාදනවල මිල අඩුකරනවාද? නැද්ද? යන්න පිළිබඳව අද (18) දිනයේ තීරණය කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ, ඒ ... Read More

ප්‍රදේශ කිහිපයකට වැසි

Author- February 18, 2025

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ... Read More

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුගේ ධුර කාලය දීර් ඝ කෙරේ

Author- February 17, 2025

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ. මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ... Read More

අයවැය හිඟය

Author- February 17, 2025

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ... Read More

එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට රජයෙන් ආහාර පැකේජයක්

Author- February 17, 2025

එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමය සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වැඩිවූ ජීවන වියදම අඩු කිරීම සඳහා ආධාරක පියවරක් ... Read More

පුද්ගලික අංශයේ වැටුප් වැඩි වෙන හැටි

Author- February 17, 2025

පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබේ. ඒ අනුව පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 ... Read More