Author: Author
කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට රජයෙන් මහල් නිවාස
සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (16) ... Read More
පාන්පිටි මිල පහළට
හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු ... Read More
රාජ්‍ය සේවක අවම මූලික වැටුපත් ඉහළට
වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය අංශයේ අවම මුලික වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා ... Read More
අයවැයෙන් දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 2025 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඒ මහතා පවසා සිටියේ, ... Read More
අයවැයෙන් ගොවියාට සුබ පණිවුඩයක්
වී ගොවිතැන ආරක්ෂා කිරීමේ අරමුණින් මෙවර අයවැයෙන් තීන්දු රැසක් ගෙන තිබේ. 2024 - 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ... Read More
2025 අයවැයට කැබිනට් අනුමැතිය
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව තහවුරු කළේය. 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෙරවරු ... Read More
දිල්ලියේ භූ කම්පනයක්
අද (17) අලුයම ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. එම භූ කම්පනය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන්ව තිබේ. පොළොව ... Read More
යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයේ තබාගැනීම ගැන විශේෂ නිවේදනයක්
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විදෙස්ගමන් බලපත්‍ර යුද්ධ හමුදාව භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් යුදහමුදාව නිවේදනයක් නිකුත් කර තිබේ. යුද හමුදා මුලස්ථානය මඟින් නිකුත් කර ඇති පරිපාලන නියෝගයක් පිළිබඳව ... Read More
දුම්රිය ධාවනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට පියවර රැසක්
දුම්රිය ධාවනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා දෛනිකව එක්කරන දුම්රිය එන්ජින් ප්‍රමණය ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි. ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ප්‍රවාහන සහ ... Read More
වත්මන් රජයේ මංගල අයවැය අද පාර් ලිමේන්තුවට
2025 මූල්‍ය වර්ෂයේ ඉදිරි මාස සඳහා වන අයවැය යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ය. අද ... Read More

