Author: Author

එක්සත් අරාබි රාජ්‍යයෙන් සතුන් කිහිපයක් මෙරට මහජන ප්‍රදර් ශනයට

Author- February 11, 2025

එක්සත් අරාබි රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් හා මියර්කැට් යුවල් 03ක් සත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යානයන්හී ප්‍රදර්ශනය සඳහා ගෙන්වා තිබේ. අදාළ ... Read More

හෙට විදුලි කප්පාදුවක් නෑ

Author- February 11, 2025

හෙට දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය දැනුම් දුන්නේ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම ... Read More

යෝෂිතට හා ඩේසි ආච්චිට නඩු

Author- February 11, 2025

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ ... Read More

වානේ සහ ඇලුමිනියම් ආනයනයටත් ට්‍රම්ප්ගෙන් බද්දක්

Author- February 11, 2025

ඇමරිකාවට ආනයනය කෙරෙන සියලු වානේ හා ඇලුමිනියම් සඳහා 25% ක අමතර තිරු බදු පැනවිමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්විමෙන් ... Read More

අද සහ හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Author- February 11, 2025

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර් ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි. විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (11) සහ හෙට ... Read More

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

Author- February 11, 2025

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම 6ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ ... Read More

අලුතින් විවාහ වුණු අයට සුබ පණිවුඩයක්

Author- February 11, 2025

අලුතින් විවාහ වූ යුවළක් සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන ,ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් ... Read More

අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්

Author- February 11, 2025

අද (11) දිනයේ ත් දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ. කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 ... Read More

අදත් වැසි රහිත කාලගුණයක්

Author- February 11, 2025

අද (11) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය ... Read More

කොටස් වෙළෙඳපොළේ විශාල කඩා වැටීමක්

Author- February 10, 2025

මෙම සතියේ ආරම්භක ගනුදෙනු දිනය වූ අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් සිදුව තිබේ. ඒ අනුව සියලු කොටස් ... Read More