Author: Author
පාස්පෝට් කන්තෝරුවක් යාපනේටත්
නව ආගමන හා විගමන කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම ආණ්ඩුව විසින් තීන්දුවක් ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ... Read More
පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව ... Read More
පළමු වාහන ආනයනික නැව එන දවස
මේ මස 25 සහ 27 අතර කාලයේදී නව වාහන රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ප්‍රසාද් මානගේ ... Read More
ඩුබායි සිට රැගෙන ආ රතු වරෙන්තුකරුවන් තිදෙනා පොලිස් ස්ථාන 3කට
ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනා වැඩිදුර විමර්ශන සදහා අදාළ පොලිස් ස්ථාන වෙත භාරදී තිබෙනවා. බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ... Read More
STF අණදෙන නිලධාරී ධූරය වෙනස් වෙයි
ලබන 12 වැනිදා සිට විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී තනතුරේ රාජකාරි ඉටු කිරීමට නි. පොලිස්පති ඩී.ජී.එස් ද සිල්වා පත් කර තිබේ. ඒ, ජාතික පොලිස් කොමිසමේ ... Read More
දිනෙන් දින ඉහළ යන කොටස් වෙළඳපොළ
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (06) දිනයේ 227.95 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය1.38 %ක ඉහළ යාමක්. මෙම ඉහළ යාමෙන් ... Read More
Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක ආධාර
පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ කැපවීමට ජපාන රජයේ ත්‍යාගශීලී සහාය මඟින් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. ඒ යටතේ ජපානයේ ... Read More
තෙවන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත්
ලබන මාර්තු මස 10 වන දින සිට දුම්රිය කිහිපයක තෙවන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් ගත් තීරණය අද (07) තාවකාලිකව ... Read More
නීතිපති දෙපාර් තමේන්තුවෙන් නිවේදනයක්
නීතිපතිවරයා විසින් පසුගිය ජනවාරි 27 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපියේ නම් සඳහන් සැකකරුවන්, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ... Read More
රවීගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව පාර් ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් රවී කරුණානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ... Read More

