Author: Author
ලසන්තගේ දියණියට අගමැතිගෙන් පිළිතුරක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අහිම්සා විසින් යොමු කළ ලිපිය තමන් වෙත ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ... Read More
ඩිජිටල්කරණ ව්‍යායාමය අපි සාර් ථක කරගත යුතුමයි – ජනපති
රජය ආරම්භ කළ ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස 'GovPay' ගෙවීම් පහසුකම දියත්කිරීමේ ... Read More
රුසියානු හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් 59ක් මරුට
රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ... Read More
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ පාසල් දෙකක් වසයි
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල විය ... Read More
විශ්‍රාමික රියදුරන් හා කොන්දොස්තරවරුන් ලංගමයේ යළි සේවයට බඳවා ගැනීමට සැලසුම්
අවුරුදු 65 ට අඩු විශ්‍රමික රියැදුරන් හා කොන්දොස්තරවරුන් යළි සේවයට බඳවා ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ... Read More
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව අද පාර් ලිමෙන්තුවට
පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් ... Read More
බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීමට විශේෂ වැඩපිළිවෙළක්
එළැඹෙන යල කන්නයේදී බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ... Read More
සපුගස්කන්දට නව තෙල් පිරිපහදුවක්
-සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, ඒ අනුව එම ස්ථානයේ නව පිරිපහදුවක් ... Read More
GOVPAY හරහා රාජ්‍ය ආයතනවල ගෙවීම් කිරීමට අද සිට අවස්ථාව
රාජ්‍ය ආයතනවල ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි ‘GovPay’ පහසුකම අද සිට මෙරට ජනතාවට හඳුන්වා දෙයි. ඒ ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් ය. සමාරම්භක ... Read More
අද කාලගුණය
අද (07) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ... Read More

