Author: Author
GOVPAY හරහා රාජ්‍ය ආයතනවල ගෙවීම් කිරීමට අද සිට අවස්ථාව
රාජ්‍ය ආයතනවල ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි ‘GovPay’ පහසුකම අද සිට මෙරට ජනතාවට හඳුන්වා දෙයි. ඒ ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් ය. සමාරම්භක ... Read More
අද කාලගුණය
අද (07) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ... Read More
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ මහල් දෙකක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මේ වන ... Read More
කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (06) දිනයේ 50.63 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.31 %ක ඉහළ යාමක්. මෙම ඉහළ යාමෙන් ... Read More
කොළඹ ලෝටස් පාර වසා දමයි
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර පොලීසිය විසින් වසාදමා ඇත. මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ ඕල්කට් මාවතේ කොටුව දුම්රිය ස්ථානයේ ... Read More
අරගලයෙන් දේපළ හානි වූ බව පවසා මන්ත්‍රීවරුන් ලබාගත් වන්දි ලැයිස්තුව එළියට
පසුගිය 2022 වසරේ අරගලය පැවැති කාලයේ තම දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 කගේ නාම ලේඛනයක් අද (06) අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ... Read More
ලුණු මිල වැඩි කරයි
ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ. ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති බව ... Read More
මහින්දගේ ආරක්ෂාව අඩු කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමේ තීරණයට එරෙහිව ඒ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු ... Read More
ෂෙයික් හසිනාගේ නිවසට විරෝධකරුවන් ගිනි තබයි
බංග්ලාදේශ විරෝධකරුවන් එරට හිටපු අගමැතිනි ෂෙයික් හසිනාගේ නිවස ඇතුලු ඇයට හිතවත් පක්ෂ ප්‍රධානීන්ගේ නිවාස ගිනි තබා විනාශ කර තිබෙනවා. පසුගිය වසරේදී ශිෂ්‍ය නායකත්වයෙන් යුත් කැරැල්ලක් ... Read More

