Author: Author
අධිකරණය ගැන විශ්වාසයි – සත්‍ය ජයගන්නවා
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මේ හරහා ප්‍රදර්ශනය කෙරෙන්නේ ... Read More
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්
මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ එම ... Read More
මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අද (29) පස්වරුවේදී ය. යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ව ... Read More
O/L විභාග කාලසටහන එළියට
අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට ... Read More
බිහිසුණු බස් අනතුරක් – 16ක් රෝහලට
හබරණ - මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත ... Read More
ලංගම සභාපති ඉල්ලා අස්වෙයි
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බවයි ප්‍රවාහන සහ මහාමාර්ග ... Read More
ආයෝජකයින්ට පහසුකම් සැලසීමට රජයෙන් තීරණ රැසක්
මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන ... Read More
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟය අද
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ වෝන් ... Read More
ඊශ්‍රායල් කෘෂි අංශයේ රැකියා යළි සක්‍රීය කරන්න පියවර
ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂි අංශයේ රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබියදී, ඊට නුසුදුසු පුද්ගලයින් පසුගිය කාලයේ දී දේශපාලනඥයින් විසින් යොමු කිරීම හේතුවෙන් විනාශ ... Read More
බිත්තර මිල පහළට
පසුගිය දිනවලට සාපේක්සව වෙළඳපොළෙහි මේ වනවිට බිත්තර මිල සීග්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා. ඒ අනුව සිල්ලර වෙළඳපොලේ බිත්තරයක මිල සටහන් වෙන්නේ රුපියල් 25ත් - 30ත් ... Read More

