Author: Author
නාමල් ට අධිචෝදනා
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර ... Read More
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමක
අද දිනයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල නගරාශ්‍රිතව වායු ගුණත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කල දෛනික වායු ගුණත්ව තත්ත්ව ... Read More
යාපනය සරසවියේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක
යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බව වාර්තා වෙයි. සිය ... Read More
හිටපු ජනපති මහින්ද සමඟ මන්ත්‍රීවරුන් පිරිසක් හදිසි විශේෂ සාකච්ඡාවක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි. එම ... Read More
ගොවි වන්දි ලැබෙන දිනය
හානියට පත් වගාවන් සඳහා ගොවි ජනතාවට වන්දි ලබාදීමේ වැඩපිළිවෙල ලබන 30 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ලබන පෙබරවාරි මාසය වන ... Read More
කටුනායක ගුවන්තොටුපළේ ඇතුල්වීමේ නව කවුන්ටර 20ක්
මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් කටුනායක ... Read More
වාහන ආනයනයට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය එළියට
වාහන ආනයනයට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. Read More
අද සිට වැස්ස වැඩි වෙයි
අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
2030 වසර සඳහා ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක්
නව රජයේ“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ... Read More
රජයේ ඉඩම් වලින් ලබා ගන්නා පොල් අස්වැන්න, කර්මාන්ත වෙත නිකුත් කිරීම අත්හිටුවයි
රජයේ ඉඩම් වලින් ලබා ගන්නා පොල් අස්වැන්න, කර්මාන්ත වෙත නිකුත් කිරීම අත්හිටුවා තිබේ. ඒ වෙළඳපොලේ පවතින පොල් හිඟය සහ පොල් මිල සැලකිල්ලට ගනිමින් ය. වෙළද, ... Read More

