Author: Author

නායයාම් රතු නිවේදන දීර්ඝ කෙරේ

Author- February 23, 2026

මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාම් පිළිබඳ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ යටි නුවර, උඩදුම්බර, දොළුව සහ ගඟ ඉහළ ... Read More

ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් අද සිට වෙළෙඳපොළට

Author- February 23, 2026

ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව අද (23) සිට අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට ... Read More

අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

Author- February 23, 2026

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු ... Read More

මෛත්‍රී වික්‍රමසිංහ විසින් අද දිනයේ CID වෙත පැමිණීමට නොහැකි බව දැනුම් දෙයි

Author- February 20, 2026

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බවට දැනුම් දී තිබෙනවා. ... Read More

ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්

Author- February 20, 2026

වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේනදයක් නිකුත් කර තිබේ. එම නිවේදනය ... Read More

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

Author- February 20, 2026

දිස්ත්‍රික්ක දෙකක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ. එම ආයතනය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ ... Read More

මහා සඟ සමුළුව අද කොළඹදී

Author- February 20, 2026

වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතව තිබේ. එම සමුළුව අද පස්වරු ... Read More

ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Author- February 19, 2026

ත්‍රස්ත­වාදී නාය­ක­යන්ට යුද්ධයේ අව­සන් දින කිහි­පයේ යටත් වීමට අව­කා­ශය ලබා­දෙන්න යැයි රාජ­ප­ක්ෂලා උප­දෙස් දී තිබුණ බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද ... Read More

T20 ලෝක කුසලාන පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය අද

Author- February 19, 2026

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පැවැත්වේ. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ පැවැත්වෙන තරගය අද ... Read More

ලක්ෂ 20කට අස්වැ­සුම දීලා

Author- February 19, 2026

අස්වැ­සුම ප්‍රති­ලාභ ලැබූ, නොලැබූ සියලු දෙනා හෙට (20) දින අව­සන් වීමට පෙර තම තොර­තුරු සමාජ සුබ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය වෙත දැනුම් දෙන්නැයි මුදල් අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කරයි. ... Read More