Author: Author

සපුගස්කන්දට නව තෙල් පිරිපහදුවක්

Author- February 7, 2025

-සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, ඒ අනුව එම ස්ථානයේ නව පිරිපහදුවක් ... Read More

GOVPAY හරහා රාජ්‍ය ආයතනවල ගෙවීම් කිරීමට අද සිට අවස්ථාව

Author- February 7, 2025

රාජ්‍ය ආයතනවල ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි ‘GovPay’ පහසුකම අද සිට මෙරට ජනතාවට හඳුන්වා දෙයි. ඒ ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් ය. සමාරම්භක ... Read More

අද කාලගුණය

Author- February 7, 2025

අද (07) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ... Read More

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

Author- February 6, 2025

කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ මහල් දෙකක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මේ වන ... Read More

අද ඩොලරය

Author- February 6, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More

කොටස් වෙළඳපොළ ඉහළට

Author- February 6, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (06) දිනයේ 50.63 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.31 %ක ඉහළ යාමක්. මෙම ඉහළ යාමෙන් ... Read More

කොළඹ ලෝටස් පාර වසා දමයි

Author- February 6, 2025

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර පොලීසිය විසින් වසාදමා ඇත. මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ ඕල්කට් මාවතේ කොටුව දුම්රිය ස්ථානයේ ... Read More

අරගලයෙන් දේපළ හානි වූ බව පවසා මන්ත්‍රීවරුන් ලබාගත් වන්දි ලැයිස්තුව එළියට

Author- February 6, 2025

පසුගිය 2022 වසරේ අරගලය පැවැති කාලයේ තම දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 කගේ නාම ලේඛනයක් අද (06) අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ... Read More

ලුණු මිල වැඩි කරයි

Author- February 6, 2025

ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ. ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති බව ... Read More

මහින්දගේ ආරක්ෂාව අඩු කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

Author- February 6, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමේ තීරණයට එරෙහිව ඒ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු ... Read More