Author: Author

කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර් යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ කාලය දීර් ඝ කෙරේ

Author- January 22, 2025

ජයිකා ආධාර මත කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබේ. වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ... Read More

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී දිවි ගමන නිමා කරයි

Author- January 22, 2025

මෙරට සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි. රෝගී ... Read More

ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

Author- January 22, 2025

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ... Read More

පොල්ගෙඩි මිලියන 200ක් පිටරටින් ගේන්න සැරසෙයි

Author- January 22, 2025

ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි. එහි ... Read More

වීවල සහතික මිල සංශෝධනය සඳහා කමිටුවක්

Author- January 22, 2025

වීවල සහතික මිල සංශෝධනය සඳහා කමිටුවක් පත් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, එම කමිටුව හෙක්ටර් කොබ්බෑකඩුව ... Read More

මහනුවර – මහියංගනය මාර් ගය යළි විවෘත කෙරේ

Author- January 22, 2025

අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ වසා දැමුණු මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබේ. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර මහියංගනය ... Read More

අද කාලගුණය

Author- January 22, 2025

නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් ... Read More

කියනකල් ඉන්න ඕන නෑ, යන්නයි තියෙන්නේ – නලින්ද ජයතිස්ස

Author- January 21, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිවසින් යාමට පවසන තෙක් සිටිය යුතු නොමැති බවත් නිවසින් යාමට හැකියාව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ජනාධිපති අනුර ... Read More

කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර් තාවක්

Author- January 21, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය. එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර ... Read More

මාර් ග නීති කඩන රියදුරන්ට තෙවන ඇසින් දඬ කොළය නිවසටම

Author- January 21, 2025

පරිශීලනය සඳහා ඉතා පහසු තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසකින් සපිරි නව රථවාහන වැරදි කළමනාකරණ මෘදුකාංගයක් අද (21) දින සිට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ... Read More