Author: Author
දුම්රිය ප්‍රමාදයක්
දෙහිවල සහ ගල්කිස්ස අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ. Read More
ඖෂධ මිල පහළට
පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ... Read More
පිරමීඩ ජාවාරමේ ආයතන 21ක් තහනම්
තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 21 ක් පිළිබඳව මහ බැංකුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් ... Read More
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාම් පූර් ව අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපක් සඳහා පූර්ව නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද ... Read More
ඕන වෙලාවක යන්න ලෑස්තියි – නාමල්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි නිල නිවසින් ඕනෑම අවස්ථාවක ඉවත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද මාධ්‍යවෙදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ... Read More
ඇමෙරිකාවේ TikTok තහනම ඉවතට
ඊයේ (19) දිනයේදී ඇමෙරිකාව තුළ අක්‍රිය වූ TikTok යෙදවුම අද (20) දිනයේදී යළි ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. TikTok යෙදවුම ඊයේ (19) දිනයේ සිට ... Read More
නැගෙනහිර පාසල් හෙට සිට යළි විවෘත කරයි
නැගෙනහිර පළාතේ වසා දැමුණු සියලු පාසල් හෙට සිට විවෘත කිරීමට තීරණය කර තිබේ. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම පළාතේ සියලු පාසල් අද (20) දිනයේදී වසා ... Read More
සුජීවට අධිකරණයෙන් නියෝගයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට ලබන මස පස්වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. නීති විරෝධි ලෙස එකලස් කරන ලද ... Read More
අම්පාර ගල් ඔයේ ඉවුර බිඳෙයි
අම්පාර ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් තිබේ. ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර බෙහෝමයක් ජලයනි යටවී ... Read More

