Author: Author
ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ඇරඹෙයි
මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබේ. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට ... Read More
නැගෙනහිර පළාතේ සියලු පාසල්වලට හෙට නිවාඩු
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබා දී ඇත. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය පැවැත්වෙන ... Read More
විජිත් විජයමුණි ද සොයිසා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධීව ආනයනය කරන ලද වාහන ... Read More
ඇමෙරිකාව සිය රට තුළ TikTok ක්‍රියාවිරහිත කරයි
මිලියන 170 ක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ අමෙරිකාව සිය රට තුළ TikTok යෙදවුම ක්‍රියාවිරහිත කර තිබේ. අධිකරණය විසින් ලබාදුන් නියෝගය ... Read More
බිහිසුණු බස් අනතුරක්
මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල ... Read More
ලොව සංචාරක ආකර් ෂණය දිනූ ශ්‍රී ලංකාව 9 වෙනි තැනට
බී.බී.සී පුවත් සේවය පළමු වරට ප්‍රකාශයට පත් කළ සංචාරක මඟ පෙන්වීමේ වාර්තාවට අනුව 2025 සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී ... Read More
ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්
නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද (19) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු ... Read More
විදුලි බිල 20%කින් පහළට – බලශක්ති අමාත්‍යංශය
මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පරිදි විදුලි ගාස්තුව 20%කින් අඩු කිරීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, ඊයේ සිට ක්‍රියාත්මක ... Read More
චීන මුදල් හුවමාරු ගිවිසුම දීර් ඝ කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ ... Read More
ආරුගම්බේ ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම හැදු හැටි එළියට
ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලද තොරතුරු පිළිබඳ විමර්ශන සිදුකරන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඊශ්‍රායල ... Read More

