Author: Author

ත්‍රී රෝද රථවල සවි කර ඇති නීත්‍යානුකූල නොවන උපාංග ඉවත් කිරීමට එකඟතාවයක්

Author- January 15, 2025

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය ... Read More

බාර් වැසෙන දවස්

Author- January 15, 2025

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්න මේ වසරේ දින 18ක් සුරාසැල් වැසෙන බවය. ... Read More

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට අනුමැතිය

Author- January 15, 2025

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීහු ගෙන එනු ලැබූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා . ඒ අනුව සිමෙන්ති ... Read More

හිමායාගේ සුන්දර ඡායාරූප එකතුවක් (Photos)

Author- January 15, 2025

ජනප්‍රිය නිළි හිමායා බණ්ඩාරගේ සුන්දර සේයා රූ එකතුවක් දක්නට ලැබුණා. සේයා රූ එකතුව ගෙන තිබුණේ, ඇගේ උපන්දිනය වෙනුවෙන්. හිමායා කියන්නෙ කවදත් ලස්සන රූපයකට හිමිකම් කියන ... Read More

පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු 95%ක් අවසන්

Author- January 15, 2025

පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ මහතා ... Read More

ජනපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාරය දක්වයි

Author- January 15, 2025

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ... Read More

සීගිරිය රාත්‍රියට විවෘත නැහැ

Author- January 15, 2025

රාත්‍රී කාලයේ දී සිගිරිය සංචාරකයින්ට විවෘත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයක් ... Read More

වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

Author- January 15, 2025

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ ... Read More

ගල්ඔයේ බැම්ම අවදානමේ – පවුල් 25ක් ඉවතට

Author- January 15, 2025

අම්පාර කොටවෙහෙර ප්‍රදේශයෙන් ගල් ඔයේ ඉවුර කැඩීයාමේ අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් සේනානායකපුර හා සාමපුර ප්‍රදේශවල පවුල් 25කට අයත් පුද්ගලයින් සිය දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත ... Read More

දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට

Author- January 15, 2025

දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කළ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට ගෙන තිබේ. බී. බී.සි පුවත් සේවය වාර්තා කළේ, යූන් සොක් යෝල් රැගත් රථ ... Read More