Author: Author

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට ආසියානු සංවර් ධන බැංකුවෙන් සහතිකයක්

Author- February 13, 2026

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අඛණ්ඩ සහාය ලබාදෙන බව එහි නව දේශීය අධ්‍යක්ෂ ෂැනන් කව්ලින් මහත්මිය පවසයි. ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් ... Read More

දිස්ත්‍රික්ක 2කට නායයෑම් පූර් ව අනතුරු ඇඟවීම්

Author- February 13, 2026

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම අනතුරු අඟවීම් අද (13) පෙරවරු 6.00 සිට ... Read More

දීගල සමන්ට අයත් කෝටි දෙකක නිවසක් තහනම් කරයි

Author- February 12, 2026

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගතව සිටින අජිත් පෙරේරා හෙවත් 'දීගල සමන්' නැමැත්තාගේ සුඛෝපභෝගී නිවසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබෙනවා. අවිස්සාවේල්ල, ... Read More

කැනඩාවේ බිහිසුණු වෙඩිතැබීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සංවේගය

Author- February 12, 2026

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ පාසලක සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එරට රජය වෙත සිය සංවේගය පල කර තිබේ. එක්ස් ගිණුමේ ... Read More

මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම ඇරඹේ

Author- February 12, 2026

මහ කන්නයේ වී අස්වැනු මීලදී ගැනීම ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ වී අස්වැනු නෙලීම ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල ... Read More

අමරකීර් ති අතුකෝරළ නඩුවේ 12කට මරණ දඬුවම

Author- February 11, 2026

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණි. ... Read More

O/L උපකාරක පන්ති අද මැදියම් රැයෙන් තහනම්

Author- February 11, 2026

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, දේශන, සම්න්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග ... Read More

අමරකීර් ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

Author- February 11, 2026

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ ... Read More

සිම් කාඩ්පත් හිමිකරුවන්ට දැනුම් දීමක්

Author- February 11, 2026

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල - SIM) ලියාපදිංචි කිරීමේ ... Read More

ටිල්වින් හා ගුජරාටයේ මහ ඇමති අතර හමුවක්

Author- February 10, 2026

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී ... Read More