Author: Author
මන්නාරමේ ද්විත්ව ඝාතනය ගැන එළියට ආපු තොරතුරු
මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා අද (16) සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ. අදාළ වෙඩිතැබීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබූ ... Read More
ජනපති අනුර චීන ජනපතිට කළ ආරාධනය
චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබේ. තමාට සහ ශ්‍රී ලංකා දූත ... Read More
බලශක්ති අරමුණු ජය ගැනීමට කොරියාවේ පුර් ණ සහාය
බලශක්ති අරමුණු ජය ගැනීමට ශ්‍රී ලංකාවට පුර්ණ සහාය ලබාදෙන බව කොරියාව පවසනවා. ශ්‍රී ලංකාවේ කොරියා තානාපතිනි මියෝන් ලී මහත්මිය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා හමුවේයි ... Read More
කොහුවලත් වෙඩි පත්තු වෙයි
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව කොහුවල පොලීසිය ... Read More
පොඩි ලැසී මුම්බායි හිදී අත්අඩංගුවට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ජාත්‍යන්තර පොලීසිය මගින් පොඩි ලැසී ... Read More
ජනපතිගේ චීන සංචාරයෙන් ඩො.බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ... Read More
ජනපතිගේ චීන සංචාරයේ තෙවැනි දිනය අද
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) ... Read More
සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ. නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ... Read More
මන්නාරමේ වෙඩි තැබීමක් – 2ක් මරුට
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට ලක්ව තිබේ. සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ... Read More
විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් අධ්‍යයනය අදින් අවසන්
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලබාගත් මහජන අදහස් අධ්‍යයනය කිරීමේ කටයුතු අද (17) දිනයේ අවසන් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. විදුලි ගාස්තු ... Read More

