Author: Author
දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්
ප්‍රධාන ජලාශ 73න් 27ක් මේ වන විට වාන් දමන මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් 07ක් මේ වන ... Read More
ඖෂධ පරීක්ෂාගාර කිහිපයක් ඉදිකිරීමට අවධානය
ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් ඉදිරියේ දී ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අසාදුගත සමාගමක් ... Read More
පින්බර දුරුතු පොහොය අදයි
වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බව ... Read More
වාහන මත පැනවෙන ආනයන බදු 500% ඉක්මවා යා හැකියි
මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම ... Read More
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් දිවුරුම් දෙයි
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, ... Read More
සියඹලා වලට ගිය කලක්
දේශීය වෙළෙඳපොළේ පවතින සියඹලා හිඟය හේතුවෙන් සියඹලා මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් රුපියල් 350ක් 400ක් වැනි උපරිම සිල්ලර මිලකට අලෙවිකළ සියඹලා ... Read More
2025 විදෙස් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේදී ලංකාවට ලැබුණු තැන
2025 වසරේ විදෙස් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේදී ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව සිය කිරුළ නැවත ලබා ගැනීමට සමත් වුණා. ජපානය ලකුණු 193 ක් ... Read More
රත්කිඳ සහ රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
ඇද හැලෙන වර් ෂාව හමුවේ උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කර තිබේ. ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර ... Read More
නැවතී ඇති නිවාස ව්‍යාපෘති 12 ක ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට තීරණයක්
අතරමග නැවතී ඇති රජයේ නිවාස ව්‍යාපෘති 12 ක ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් ... Read More
තෛපොංගල් වෙනුවෙන් විශේෂ දුම්රිය 04ක්
ලබන 14 වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබෙනවා. ඒ අනුව, පසුගිය 10 වනදා සිට ... Read More

