Author: Author
සීගිරිය ගැන තීරණයක්
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘතව තැබීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා. ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය ඒ සඳහා ... Read More
ශ්‍රී ලංකාවට ලකුණු 140ක දැවැන්ත ජයක්
සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය. කෙසේ නමුත් තරග ... Read More
දකුණු වෙරළ විදෙස් ජාතිකයින්ගේ සිත් ඇඳ බැඳ ගනී
ලොව සුප්‍රකට වෝග් සගරාවට අනුව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙවර ශීත සෘතුවේදී ලොව හොඳම සංචාරක කේන්ද්‍රය ලෙස නම් කර තිබේ. දකුණු වෙරළ තීරයේ පවතින ... Read More
පස්සරදී බස් අනතුරක් – 13 දෙනෙක් රෝහලට
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි. ... Read More
මත්පැන් මිලේ වෙනසක්
මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුවෙන අතර ... Read More
තිරුපති කෝවිල් බිමේ තෙරපීමකින් 6ක් මරුට
දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ලෝක ප්‍රකට තිරුපති කෝවිල් භූමියේ තෙරපීමකින් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මේ අනතුර ... Read More
උදයංග රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එළැඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. Read More
භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමෙයි
භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක ... Read More
උදයංග වීරතුංග අත්අඩංගුවට
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකටය. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා ... Read More

