Author: Author

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් අතුරුදන් වූ භාණ්ඩ ගැන විමර් ශනයක්

Author- January 9, 2025

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් අතුරුදන් වූ භාණ්ඩ ගැන විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ප්‍රසම්පාදන නිලධාරියාගෙන් මීට අදාළව ... Read More

ලියාපදිංචි නොවූ ජංගම දුරථකන භාවිතය තහනම් වන ලකුණු

Author- January 9, 2025

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි. එහි ... Read More

අහුංගල්ලේ වෙඩි පත්තු වෙයි

Author- January 9, 2025

අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. අද (09) උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට හවසට වැසි

Author- January 9, 2025

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ ... Read More

සමාජ පරිවර් තනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතුයි

Author- January 8, 2025

සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. අද (08) පාර්ලිමේන්තුවේ ... Read More

උද්ධමනය ගැන මහ බැංකු අධිපති කිව්ව දේ

Author- January 8, 2025

මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ ... Read More

තෙල් මිල ඉහළට

Author- January 8, 2025

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ. රුසියාව සහ ඔපෙක් සාමාජික රටවල් සිය සැපයුම් සීමා කිරීම ඊට එක් හේතුවක් ලෙස සඳහන්ය. ඒ අනුව ... Read More

දුම්රිය වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්

Author- January 8, 2025

ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදය සහ තවත් ගැටලු කිහිපයක් මූලික කරගනිමින්, ඊට අදාළ විසඳුම් ඉදිරි දින 14 ඇතුළත ලබා නොදෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ ... Read More

බස් රථවල අනවශ්‍ය උපාංග ඉවත් කිරීමට මාස 3ක්‍ කල් දෙයි

Author- January 8, 2025

බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ... Read More

උතුරු කොරියාව නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

Author- January 8, 2025

සිය රාජ්‍යයට එල්ලවන ආරක්ෂක තර්ජනවලට මුහුණ දීම සඳහා හමුදාව ශක්තිමත් කිරීමට උතුරු කොරියාව හයිපර්සොනික් වර්ගයේ අති ප්‍රබල අන්තර් මධ්‍ය දුර දිග බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ ... Read More