Author: Author
බස් වර් ජනයක් නෑ – සාකච්ඡා සාර් තකයි
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් ... Read More
උතුරු මැද විභාග ප්‍රශ්නපත්‍ර සිද්ධියට සම්බන්ධ ගුරුවරියගේ වැඩතහනම්
උතුරු මැද පළාතේ 6 සහ 7 ශ්‍රේණිවල වාර විභාගයේ ප්‍රශ්න කළින් පිට කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුරුවරියකගේ වැඩ තහනම් කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි එම ... Read More
අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට කොටුව උසාවියෙන් නියෝගයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ... Read More
Clean Sri Lanka ගැන දවස් දෙක්ක විවාදයක්
Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වේ. Clean Sri ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගයීම අද ඇරඹේ
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වේ. එය ලබන 12 වැනි දා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් ... Read More
පොලීසියේ 11කට ස්ථාන මාරු
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වනපරිදි ක්‍රියාත්මක කිරීමට ... Read More
නිදහස් උළෙල අඩු වියදමකින් සැමරීමට තීරණයක්
77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය මහාචාර්ය චන්දන ... Read More
ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ උප සභාපති හාරා ෂෝහෙයි මහතා පවසා තිබේ. ඒ ජනාධිපති ... Read More
ව්‍යාජ කෙටි පණිවුඩවලට පුද්ගලික තොරතුරු දෙන්න එපා
සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිවරයා විසින් ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ... Read More

