Author: Author
වනිඳුට T20 ලෝක කුසලානය මගහැරෙන ලකුණු
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට පාදයේ මාංශ පේශි ආබාධයක් ඇතිවීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමට ඉඩ ... Read More
ජනපති අනුර පාකිස්තාන අගමැතිට ස්තූතිය පළ කරයි
2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ලොවම බලා සිටින ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ලබන පෙබරවාරි 15 වැනිදා කොළඹ දී පැවැත්වීමට පාකිස්තාන රජය අවසර ... Read More
විදුලි සේවකයින් වර් ජනයකට සැරසෙයි
සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි ... Read More
ජනපතිගේ ඉල්ලීමට පාකිස්තානය ලෝක කුසලාන තරඟ බිමට
පාකිස්තානය සහ ඉන්දියාව අතර 20/20 ක්‍රිකට් ලෝක කුසලානයට පෙබරවාරි 15 වැනිදා තරගවැදීමට එකඟ වී තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙහ්බාස් ශරීෆ් ... Read More
ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානය ජයග්‍රහණයකින් අරඹයි
2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ඒ, අයර්ලන්තය සමග පැවති තරගය ලකුණු 20කින් ජය ගනිමිනි. කොළඹ ... Read More
විදෙස්ගත අපරාධකරුවන්ට රතු නිවේදන
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.අමාත්‍යවරයා බස් රථ හිමියන්ට දැනුම් ... Read More
මතට ඇබ්බැහි වූ රියැදුරන්ට රතු එළියක්
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.අමාත්‍යවරයා බස් රථ හිමියන්ට දැනුම් ... Read More
අද සිට තැපැල් ගාස්තු ඉහළට
දේශීය තැපැල් ගාස්තු සංශෝධනය අද(09) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව රුපියල් 50ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් ... Read More
සමූපාකාර වෙළෙඳසැල් පාරිභෝගිකයින් හට ජිවිත රක්ෂණයක්
සමූපාකාර වෙළෙඳසැල් තුළින් මාසයක් තුළදි රුපියල් 10,000කට වැඩි මුදලක් වියදම්කර භාණ්ඩ මිලදි ගන්නා පාරිභෝගිකයින් හට ජිවිත රක්ෂණයක් ලබාදීමට කටයුතු කරන බව වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ ... Read More
තැපැල් ගාස්තුව ඉහළට
තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ... Read More

