Author: Author

සජිත් ගේ අධ්‍යාපන සුදුසුකම් හැන්සාඩ් දෙපාර් තමේන්තුවට

Author- December 19, 2024

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කර තිබේ. මේ පිළිබඳ ... Read More

පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව වැඩි කෙරේ

Author- December 19, 2024

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබේ. ... Read More

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයසේ වෙනසක්

Author- December 19, 2024

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව සංශෝධනය කිරීමට නියමිතය. එම ... Read More

ඥානසාර හිමිට වරෙන්තු

Author- December 19, 2024

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද ... Read More

වනසත්ව ප්‍රශ්නයට අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය අමෙරිකාවෙන් ලබාගැනීමට රජයේ අවධානය

Author- December 19, 2024

වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය අමෙරිකාවෙන් ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. අමෙරිකාවේ මෙරට තානාපති ජූලි චන්ග් මහත්මිය සහ කෘෂිකර්ම, ... Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානමක්

Author- December 19, 2024

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම් තත්ත්වයක් මතුව ඇති බව දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පවසනවා. මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි ලබන ... Read More

මේ දක්වා නිවෙස් වෙත සංගණන නිල‍ධාරීන් පැමිණ නොමැති නම් ඒ පිළිබඳ දැනුම් දෙන්න දුරකථන අංකයක්

Author- December 19, 2024

මෙවර ජන හා නිවාස සංගණනයට අදාළව හිසට වහලක් නොමැති පුද්ගලයින්ගේ තොරතුරු රැස් කිරීමේ කටයුතු ඊයේ (18) දිනයේ සිදුකර තිබේ. ඊයේ රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී ... Read More

ඉන්දීය නාවික හමුදා යාත්‍රාවක් මගී යාත්‍රාවක ගැටෙයි – 13ක් මරුට

Author- December 19, 2024

ඉන්දීය නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ මගී යාත්‍රාවක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ... Read More

ජනපතිගෙන් චීන රජයට පැසසුම්

Author- December 19, 2024

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව චීන රජයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ ... Read More

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

Author- December 19, 2024

පාසල් අභ්‍යාස පොත් සහ උපකරණ මිලදී ගැනීමට ක්‍රියාත්මක කරන දීමනාව ලබාදීමේ වැඩසටහන අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සඳහා පමණක් සීමා නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි ... Read More