Author: Author
හදිසි අනතුරු නිසා වසරකට මිය ගිය ගණන 12,000 ඉක්මවයි
හදිසි අනතුරු නිසා වසරකට මිය යන ගණන 12,000ක් ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ ... Read More
සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින නිවේදනය කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද (18) පස්වරුවේ නිවේදනය කළේය. විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. ... Read More
නවසීලන්තයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
නවසීලන්තයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සංචිතය සමන්විත වන අතර කණ්ඩායමේ නායකත්වය හිමිවන්නේ ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් CIDයට නියෝග
ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපරාධ පරීක්ෂණ ... Read More
කෙහෙළියගේ තවත් බැංකු ගිණුම් දෙකක් අත්හිටුවයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර ... Read More
පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමට සැලසුම්
2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පැවසීය. ... Read More
PAYE tax වෙනස් වෙන හැටි
උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) ... Read More
2028දී තියෙන්නෙත් අපේ ආණ්ඩුව – ජනපති
2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ... Read More
පිපිරීමකින් රුසියානු සන්නද්ධ හමුදාවේ ප්‍රධානියෙකු මරුට
රුසියාවේ මොස්කව්හි සිදුවූ පිපිරීමකින් රුසියානු සන්නද්ධ හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයෙකු මියගොස් තිබනවා. එරට න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික ආරක්ෂක භටයින්ගේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගෝර් ... Read More

