Author: Author

ශකිබ්ට පන්දු යැවීම තහනම් වෙයි

Author- December 15, 2024

පන්දුයැවීමේ ඉදිරියව් නීති විරෝධී බවට සිදු කළ පරීක්ෂණයකින් පසු බංගලාදේශ කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසන් හට පන්දුයැවීම තහනම් කර තිබෙනවා. සැප්තැම්බර් මස පැවැති ... Read More

ජලාශ රැසක ජල මට්ටම් ඉහළට

Author- December 15, 2024

ඊයේ දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් මල්වතු ඔය, වලවේ ගඟ සහ තවත් ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, එම ජලාශ ආශ්‍රිත ... Read More

ජනපති අද ඉන්දියාවට

Author- December 15, 2024

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත වනවා. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ... Read More

අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට බැරි මන්ත්‍රීවරු වහා ඉල්ලා අස්විය යුතුයි – නාමල්

Author- December 15, 2024

තවදුරටත් චෝදනා එල්ල වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම්, වහාම ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ... Read More

ශ්‍රී පාද වන්දනාවේ යන මහජනතාවට මාර් ගෝපදේශ මාලාවක්

Author- December 15, 2024

ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (14) උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ විය. ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රථිමාව සහ ... Read More

ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන එකඟතාවයක්

Author- December 15, 2024

ඉන්දු - ලංකා ධීවර ගැටලුව මිත්‍රශීලීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට දෙරටේ නියෝජිතයින් එකඟතාවයකට පැමිණ තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ... Read More

මීගොඩ වෙඩි පත්තු වෙයි අයෙක් මරුට

Author- December 15, 2024

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (14) රාත්‍රීයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලස වෙඩිතබා ඝාතනය කර ... Read More

ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

Author- December 14, 2024

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. 35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් ... Read More

බිහිසුණු අනතුරක්

Author- December 14, 2024

කල්පිටිය – පාලවිය ප්‍රධාන මාර්ගයේ සේතාපොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙම අනතුරින් තවත් අයෙක් බරපතළ තුවාල ලබා ... Read More

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්

Author- December 14, 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන් ද යොදවා සිටින බැවින් ඒ මහතාගේ ආරක්ෂාව කිසිදු අයුරකින් බිඳවැටී නැති බව නිරීක්ෂණය ... Read More