Author: Author

වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් ලංකාවට ඇවිත්

Author- December 14, 2024

මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් දිවයින්ට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් ... Read More

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Author- December 14, 2024

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානයේ ශ්‍රේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර ... Read More

පින්බර උඳුවප් පුන් පොහෝ දිනය අදයි

Author- December 14, 2024

ලොවපුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන සිදුකරන වසරක අවසානය සනිටුහන් කරන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබේ. මෙරට බෞද්ධයන්ට ද ශාසනික ... Read More

ජනපති ඉරිදා ඉන්දියාවේ යයි

Author- December 13, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් 15 සිට 17 වනදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වනබව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා ඉන්දීය ජනාධිපතිනී Droupadi Murmu ගේ ... Read More

නව පාසල් වාරය ආරම්භයට පෙර සිසුන්ට පාසල් නිල ඇඳුම්

Author- December 13, 2024

නව පාසල් වාරය ආරම්භයට පෙර සිසුන් අතට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.එහි ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, එම ... Read More

කොළඹ කොටස් වෙළඳපොළ වාර් තාගත ලෙස ඉහළට

Author- December 13, 2024

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අදත් (13) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. අද (13) දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,205.34ක් ... Read More

අද ඩොලරය

Author- December 13, 2024

මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල ... Read More

කථානායක අශෝක රංවල ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Author- December 13, 2024

කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහු ලිපියක් මගින් දන්වා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ... Read More

කොළඹ වරාය නගර ආර් ථික කොමිසමට සාමාජිකයින් පත් කෙරේ

Author- December 13, 2024

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයින් පත් කර තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික ... Read More

කථානායකට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

Author- December 13, 2024

තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ වත්මන් කථානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද (13) කටයුතු ... Read More