Author: Author

නෙවිල් සිල්වා රිමාන්ඩ්

Author- December 10, 2024

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (10) නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් ... Read More

පසුගිය රජය සුරාබදු සමාගම්වලින් අයවිය යුතු බදු මුදල ද අය කර ගෙන නෑ – නලින්ද ජයතිස්ස

Author- December 10, 2024

පසුගිය රජය සුරාබදු සමාගම්වලින් අයවිය යුතු බදු මුදල ද අය කර ගැනීමට ක්‍රියාකර නැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) ප්‍රකාශ කළා. ඔවුන්ට එරෙහිව ... Read More

වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම්

Author- December 10, 2024

රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති, ... Read More

වාහන ගෙන්වන්න ආනයනකරුවන්ගෙන් රජයට අලුත් යෝජනාවක්

Author- December 10, 2024

වාහන ආනයනකරුවන්ගේ සංගමය වාහන ආනයනය සම්බන්ධයෙන් රජයට නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසුවේ, ජනතාවට දරාගත හැකි මිලට වාහනයක් මිලදී ... Read More

TJC අඹ ප්‍ර‌භේදය අපනයනය වෙනුවෙන් වගා කිරීමට සැලසුම්

Author- December 10, 2024

උතුරු මැද පළාතේ TJC අඹ ප්‍ර‌භේදය අපනයනය ඉලක්ක කරගත් වගාවක් බවට පත්කිරීමට සැලසුම් කරන බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ... Read More

හයිටි රාජ්‍යයේ අපරාධ කල්ලියක් පුද්ගලයන් 110 දෙනෙකු මරා දමලා

Author- December 10, 2024

හයිටි රාජ්‍යයේ අපරාධ කල්ලියක් පුද්ගලයන් 110 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. හයිටි රාජ්‍යයේ පොට් ඕ ප්‍රින්ස් හි ක්‍රියාත්මක මෙම අපරාධකල්ලිය ඝාතනය කළ බොහෝ පිරිසක් අවුරුදු 60ට ... Read More

ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළට

Author- December 10, 2024

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, අද (10) පස්වරුව ... Read More

2024 සා පෙළ විභාග අපේක්ෂකයින්ට නිවේදනයක්

Author- December 10, 2024

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ... Read More

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව තවත් වසරකින් දීර් ඝ කිරීමට පියවර

Author- December 10, 2024

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ... Read More

කපිල චන්ද්‍රසේන හා උදයංගට ඇමරිකාවෙන් සම්බාධක

Author- December 10, 2024

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන සහ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවෙන් සම්බාධක පනවා ... Read More