Author: Author
සහල් ආනයනයට දී තිබූ අවසරය දීර් ඝ කෙරේ
සහල් ආනයනය දී තිබූ අවසරය ලබන ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කිරිමට තීරණය කර තිබේ. ඒ වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ය. එම ... Read More
“Clean Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර් ය සාධක බලකායක්
"Clean Sri Lanka" වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ. ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ය. ජනාධිපති ලේකම් එන් එස් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
අද (20) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම වයඹ පළාතේ ද වැසි වාර ... Read More
මත්පැන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට
එංගලන්තයේ මත්පැන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. පසුගිය වසර 4 තුළ එංගලන්තයේ මත්පැන් නිසා පමණක් සිදුවු මරණ සංඛ්‍යාව වාර්තා ගත ... Read More
අද ඩොලරයේ වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා . ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 287.4564ක් ... Read More
ආසියානු සංවර්ධන බැංකුවෙන් විදුලි බල මණ්ඩලයට ඩොලර් මිලියන 150ක්
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘතිවලට ඇමෙරිකා ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ගිවිසුම්වලට අත්සන් කර තිබෙනවා. ණය මුදල ලබා ගැනීම ... Read More
ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් අයි.එම්.එෆ් රාමුවෙන් පිට කටයුතු කිරීමට හැකියාවක් නෑ
විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑමවිටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. විපක්‍ෂයක් සාමාන්‍යයෙන් ... Read More
සජිත් ගේ අධ්‍යාපන සුදුසුකම් හැන්සාඩ් දෙපාර් තමේන්තුවට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කර තිබේ. මේ පිළිබඳ ... Read More
පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව වැඩි කෙරේ
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබේ. ... Read More
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයසේ වෙනසක්
රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව සංශෝධනය කිරීමට නියමිතය. එම ... Read More

