Author: Author
ඥානසාර හිමිට වරෙන්තු
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද ... Read More
වනසත්ව ප්‍රශ්නයට අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය අමෙරිකාවෙන් ලබාගැනීමට රජයේ අවධානය
වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය අමෙරිකාවෙන් ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. අමෙරිකාවේ මෙරට තානාපති ජූලි චන්ග් මහත්මිය සහ කෘෂිකර්ම, ... Read More
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම් තත්ත්වයක් මතුව ඇති බව දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පවසනවා. මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි ලබන ... Read More
මේ දක්වා නිවෙස් වෙත සංගණන නිලධාරීන් පැමිණ නොමැති නම් ඒ පිළිබඳ දැනුම් දෙන්න දුරකථන අංකයක්
මෙවර ජන හා නිවාස සංගණනයට අදාළව හිසට වහලක් නොමැති පුද්ගලයින්ගේ තොරතුරු රැස් කිරීමේ කටයුතු ඊයේ (18) දිනයේ සිදුකර තිබේ. ඊයේ රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී ... Read More
ඉන්දීය නාවික හමුදා යාත්‍රාවක් මගී යාත්‍රාවක ගැටෙයි – 13ක් මරුට
ඉන්දීය නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ මගී යාත්‍රාවක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ... Read More
ජනපතිගෙන් චීන රජයට පැසසුම්
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව චීන රජයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ ... Read More
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
පාසල් අභ්‍යාස පොත් සහ උපකරණ මිලදී ගැනීමට ක්‍රියාත්මක කරන දීමනාව ලබාදීමේ වැඩසටහන අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සඳහා පමණක් සීමා නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි ... Read More
හදිසි අනතුරු නිසා වසරකට මිය ගිය ගණන 12,000 ඉක්මවයි
හදිසි අනතුරු නිසා වසරකට මිය යන ගණන 12,000ක් ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ ... Read More
සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින නිවේදනය කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද (18) පස්වරුවේ නිවේදනය කළේය. විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. ... Read More

