Author: Author
විදුලි ගාස්තු 10%ත් 20%ත් අතර පහළ දාන්න පුළුවන් – මහජන උපයෝගීතා කොමිසම
විදුලි ගාස්තු සියයට 10ත් 20ත් අතර පරාසයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව, විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල ... Read More
ආණ්ඩුවේ දූෂණ වංචා නැති නිසා අධ්‍යාපනය හොයනවා – අගමැතිනිය
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව විපක්ෂය සෙවීමට උත්සාහ කරනුයේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සොරකම් ගැන සෙවීමට නොහැකි නිසාවෙන් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. අද (17) පාර්ලිමේන්තුවේදී ... Read More
සුදුලූණු වංචාවට සම්බන්ධ වැරදිකරුවන්ට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර් ග ගන්නවා
පසුගිය කාලයේ සිදු වූ සුදු ලූණු වංචාව සම්බන්ධයෙන් වැරදිකරුවන්ට කිසිදු පැකිලිමකින් තොරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ ... Read More
හිටපු ජනපතිවරුන්ට ලබාදී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවතට
පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ... Read More
නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්විය. ඒ අද (17) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවය. ... Read More
රාජාංගනයේ වාන් දොරටු 4ක් විවෘත කරයි
රාජාංගනයේ ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර තිබෙනවා. එම දොරටු 4 අඩි තුන බැගින් විවෘත කර ඇති අතර එයින් පිටවන ජලධාරිතාව තත්පරයට ගණ අඩි 3230 ... Read More
පාසලක සිදුවූ වෙඩි තැබීමක් – පුද්ගලයන් දෙදෙනෙකු මරුට
ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට විස්කොන්සින් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි පාසලකයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. ... Read More
ශීත ඍතුවට කසකස්තානයේ සිට සංචාරකයන් රැගත් ප්‍රථම ගුවන් යානය දිවයිනට
ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම ගුවන් යානය ඊයේ (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත ... Read More
කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ගැසට්ටුව එළියට
අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති ... Read More
රජය විසින් ආනයනය කළ පළමු සහල් තොගය දිවයිනට
රජය මගින් ආනයනය කෙරෙන පළමු සහල් තොගය ඊයේ (16) රාත්‍රියේ මෙරටට රැගෙනවිත් තිබෙනවා. සහල් අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙසයි රජය මෙම පියවර ගනු ලැබුවේ. ඒ අනුව ... Read More

