Author: Author
අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට බැරි මන්ත්‍රීවරු වහා ඉල්ලා අස්විය යුතුයි – නාමල්
තවදුරටත් චෝදනා එල්ල වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම්, වහාම ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ... Read More
ශ්‍රී පාද වන්දනාවේ යන මහජනතාවට මාර් ගෝපදේශ මාලාවක්
ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (14) උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ විය. ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රථිමාව සහ ... Read More
ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන එකඟතාවයක්
ඉන්දු - ලංකා ධීවර ගැටලුව මිත්‍රශීලීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට දෙරටේ නියෝජිතයින් එකඟතාවයකට පැමිණ තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ... Read More
මීගොඩ වෙඩි පත්තු වෙයි අයෙක් මරුට
මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (14) රාත්‍රීයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලස වෙඩිතබා ඝාතනය කර ... Read More
ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. 35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් ... Read More
බිහිසුණු අනතුරක්
කල්පිටිය – පාලවිය ප්‍රධාන මාර්ගයේ සේතාපොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙම අනතුරින් තවත් අයෙක් බරපතළ තුවාල ලබා ... Read More
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන් ද යොදවා සිටින බැවින් ඒ මහතාගේ ආරක්ෂාව කිසිදු අයුරකින් බිඳවැටී නැති බව නිරීක්ෂණය ... Read More
වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් ලංකාවට ඇවිත්
මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් දිවයින්ට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් ... Read More
ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානයේ ශ්‍රේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර ... Read More
පින්බර උඳුවප් පුන් පොහෝ දිනය අදයි
ලොවපුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන සිදුකරන වසරක අවසානය සනිටුහන් කරන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබේ. මෙරට බෞද්ධයන්ට ද ශාසනික ... Read More

