Author: Author
නව යෞවනයන් අතර HIV අවදානම ඉහළට
ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ... Read More
අද ප්‍රදේශ රැසකට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 27 වැනි දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ ... Read More
ආපදා කළමණාකරණය හා සම්බන්ධ සියලු නිලධාරීන්ට ජනපතිගෙන් උපදෙස්
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ... Read More
ඩෑන් ප්‍රියසාද් – මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (27) වරෙන්තු නිකුත් කළාය. ඒ, ගාලු මුවදොර ... Read More
අයහපත් කාලගුණයෙන් 4ක් මියගොස් 6 දෙනෙක් අතුරුදන්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කලමනකරණ මධ්‍යස්ථානය පවසයි. පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම ... Read More
දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ. ඒ අනුව අද (27) රාත්‍රියේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය ... Read More
ජලාශ භාර ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ
පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ ... Read More
මෙම ප්‍රදේශවල ජනතාව තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වහාම ඉවත්වෙන්න – පොලීසියෙන් දැනුම්දීමක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. අද (27) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ... Read More
අරලගංවිල ප්‍රධාන මාර් ගයේ පාලමක් ගිලා බසියි
ඇද හැලෙන ධාරානිපත වර්ෂාව නිසා මාදුරුඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝ ගස් හන්දියේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පාලමක් කැඩීගොස් තිබෙනවා. එම ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ... Read More
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ... Read More

