Author: Author
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ https://n9.cl/b2z1w5 Read More
මම්මූටි සහ මෝහන්ලාල්ගේ චිත්‍රපටිය ලංකාවේ රූගත කිරීම් අරඹයි
මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැළකෙන, මම්මූටි සහ මෝහන්ලාල් රඟන මහේෂ් නාරායනන්ගේ චිත්‍රපටයේ කාලසටහනේ පළමු රූගත කිරීමේ කොටස ශ්‍රී ලංකාවේ දී ආරම්භ විය. තරු ... Read More
පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි
සිංහල හා දෙමළ පාසල්වල 2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන් වෙයි. මුස්ලිම් පාසල් වලට නිවාඩු ලබා දෙන්නේ දෙසැම්බර් 13 වැනිදා ය. සියලුම පාසල් ... Read More
උද්ධමනය අඩුවෙයි
2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා -0.7% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ... Read More
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 මෙන්න
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. නියෝජ්‍ය අමාත්‍යවරු ... Read More
ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ ගැන යළි සොයනවා – වැරදි කරුවන්ට දඬුවම් දෙනවා
ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයයට එක්වෙමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ... Read More
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා අශෝක රංවල
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත ... Read More
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපති ඉදිරිපත් කරයි (Video)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර ... Read More
රිළා හානි ප්‍රමුඛ සත්ත්ව හානි පාලනයට විශේෂ ඒකකයක්
පොල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදුකරන රිළවුන් හා අනෙකුත් සත්ත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (20) විශේෂ සාකච්ඡාවක් ... Read More
නාඩු සහල් ආනයනයට පියවර
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක සීමාවට යටත්ව සතොස හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ආනයනයට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ... Read More

